The Best 20-20 Bowler lasitth Malinga

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුයවන අසාමාන්‍ය ඉරියව් හා අසාමාන්‍ය පන්දු ගැන මතක් කිරීමේදී අපහට පලමුව මතකයට එන්නේ ශ්‍රී ලන්කා ක්‍රිකට් කණ්ඩායමයි. මුත්තයියා මුරලිදරන් ගේ පටන් අජන්ත මෙන්ඩිස් , ලසිත් මාලින්ග යන අය අසාමාන්‍ය පන්දුයවන්නන් ලෙස හැදින්වේ.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

ඒ අතරින් විස්සයි විස්සේ හොදම හා බයානකම වේගපන්දුවන්නා ලෙස හදුන්වන ලසිත් මාලින්ග විශේශිත වේ. විස්සයි විස්සේ වඩාත්ම වැදගත් වන යෝකර් පන්දුයැවීමට මාලින්ග සතු හැකියාව නිසා මාලින්ග විස්සයි විස්සේදී විශිශ්ට වේ.

විස්ඩන් සගරාව විසින් ලසිත් මාලින්ගව ගෙවුනු දශකයේ හොදම විස්සයි විස්ස පන්දුයවන්නා ලෙස නම්කර ඇති අතර දශකයේ විස්සයි විස්ස කණ්ඩායමේ වේගපන්දු බලඇණිය මෙහෙයවන පන්දුයවන්නා ලෙසද මාලින්ගව හදුන්වා ඇත.

විස්ඩන් සගරාව මාලින්ගව කින්ග් ඔෆ් ටී ටුවෙන්ටි හෙවත් විස්සයි විස්සේ රජු යන අන්වර්ථ නාමයෙන් හදුන්වා ඇත. වත්මන් ශ්‍රී ලන්කා විස්සයි විස්ස කණ්ඩායමේ නායක මාලින්ගව මෙලෙස දශකයේ හොදම පන්දුයවන්නා ලෙස හැදින්වීම ආඩම්බරයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *