Loading...

Sri Lanka T-20 team

ඉදිරියට ක්රීඩා කල හැකි ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙන්න

Loading...

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම පකිස්තානයේදී තරුණ කණ්ඩායමක් සමගින් ජයග්‍රහණයක් ලබාගත්තත් පසුගිය විස්සයි විස්ස තරගාවලි දෙකේදී දරුණු පරාජයකට ලක්වන්නට ශ්‍රී ලන්කා කණ්ඩායමට සිදුවිය. විස්සයි විස්ස ලෝක කුසලානය මෙම වසරේ පැවැත්වෙන හෙයින් ඉදිරි විස්සයි විස්ස තරගාවලි කිහිපය ඉතා වැදගත් වේ.

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිප‍යක් අපේක්ශා කල හැකි අතර නායකත්වයේ වෙනසක්ද සිදුවිය හැකිය. ඉදිරියට ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම මෙසේයි.

01. අවිශ්ක ප්‍රනාන්දු

02. දනුශ්ක ගුණතිලක

03. කුසල් පෙරේරා

04. බානුක රාජපක්ශ

05. ඇන්ජලෝ මැතිව්ස්

06. දසුන් ශානක

07. දනන්ජයද සිල්වා

08. ඉසුරු උදාන

09. වනිදු හසරන්ග

10. ලහිරු කුමාර

11. ලසිත් මාලින්ග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *