Sri lanka team for indian tout

ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 5 වන දින ආරම්බ වන අතර එම තරගාවලිය තරග 3 කින් සමන්විත වේ. මෙම තරගාවලිය ශ්‍රී ලන්කාවට තීරණාත්මක වන අතර ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට මෙය හොද පෙර පුහුණුවකි.

මෙම තරගාවලියේදි ශ්‍රී ලන්කා කණ්ඩායමේ නායකත්වය බොහෝවිට ලසිත් මාලින්ග හට හිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලන්කා කණ්ඩායමේ ක්‍රීඩා කල හැකි සන්යුතිය මෙසේයි.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

ආරම්බක පිතිකරුවන් ලෙස අවිශ්ක හා දනුශ්ක ක්‍රීඩා කරන්නට ඉඩ ඇත. බානුක හා කුසල් ජනිත් අන්ක 3 හා 4 ස්ථාන වලත් මැතිව්ස් අන්ක 5 ස්ථානයෙත් ක්‍රීඩා කල හැකිය.

දසුන් ශානක හා ශෙහාන් ජයසූරිය මැදපෙල ශක්තිමත් කරනු ඇත. ඉසුරු උදාන , මාලින්ග සමගින් නුවන් ප්‍රදීප් හෝ ලහිරු කුමාර වේග පන්දුයවන්නන් ලෙසද වනිදු හසරන්ග දග පන්දුයවන්නා ලෙසද ක්‍රීඩා කරන්නට ඉඩ ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *