Loading...

Requesting from president

දිගින් දිගටම වන පරාජය නිසා ක්‍රිකට් අර්බුදයට විසදුමක් දෙන්නයි ජනපතිට සමාජ ජාල හරහා ඉල්ලීමක්

Loading...

2014 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රකට් ද . 2016 න්   පසු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් වල ජයග්‍රාහි මාවතක් නම් නොවිය දිගින් දිගටම අන්ත පරාජය  මෙය ෆේස් බුක් පරිශීලකයන් ට සමාජ ජාලා භාවිත කරන විදේශීය ශ්‍රී

ලාංකීය ප්‍රේක්ෂකයන්ටනම්  අමිහිරි අත්දැකීමකි

කුමාර් සංගක්කාර , මහේල ජයවර්ධන ,තිලකරත්න දිල්ශාන් ,රංගන හේරත් වැනි ලෝක පුජිත ක්‍රීඩකයන් ගේ අවසාන භාගය වන 2014, 2016 කාල සිමාවෙන්  පසු , ඔවුන්ගේ විශ්‍රාම යාමෙන් පසු , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහි මාවත කෙමින් කෙමින් දුරස්ව යන්නට විය , එය ශ්‍රේණි ගත කිරීම් වලින් මනාව පෙනුම් කරයි

විටින් විට පුහුණු කරුවන් මාරු වීමෙන් ද පලක් නොවිය , ශ්‍රී ලංකාව තුල  අන්තර්ජාතික මට්ටමේ  විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් නොපවත් වීම මෙයට ප්‍රධානතම හේතුවක් යයි බොහෝ පරිනත ක්‍රිකට් ක්‍රීඩකයන් ගේ සහ විචාරකයන්ගේ මතයයි ,ෆේස්බුක් සමාජ ජාලා විශ්ලේන්ෂණ කල  පසු  ලංකාවේ

සමාජ ජාලා පරිශීලකයන් වැඩි වැඩියෙන්ම සදහන කරාන්නේ අන් ක්‍රීඩා වගේ නොව ශ්‍රී ලංකා ක්‍රිකට් යනු මුදල් වශයෙන්ද පිලි ගැනීම වශයෙන්ද රටේ ජනතාව ආදරය සහ වැඩි ගෞරවයක්  දක්වන දෙයක් යනුවෙනි ! එහි පරිපාලනයේ අඩුපාඩු සොයා බල දක්ෂයින් දිනිය හැකි ක්‍රීඩකයින් සංචිතයට රැගෙන එන ලෙසටය

සති අන්තයක නිවාඩු දිනයක දිගින් දිගටම අන්ත පරාජ ක්‍රිකට් තරගාවලි නැරබීම ඉතා අමිහිරි අත්දැකීම් යනුවෙන් ඔව්න්  බුකි සටහන් තබා තිබිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *