Loading...

ශී‍්‍ර ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය : අකිල ධනංජය ලකුණු 57 කට කඩුලූ 05යි

Loading...

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නියමිත වේලාවට පෙර නතර කෙරුණා.

ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.

ඒ වනවිට තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය කඩුලූ 05 කට ලකුණු 203 ක් රැස් කරගෙන සිටියා.

රොස් ටේලර් නොදැවී ලකුණු 86 යි. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 57 කට කඩුලූ 05 ක් බිද හෙලූවා. තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යාන්තර කී‍්‍රඩාංගණයේදීයි.

නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් නොදැවී ලකුණු 70 යි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *