Loading...

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට නව මිල ගණන් මෙන්න

Loading...

ඉන්ධන මිල සඳහා වන මිල සුත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 2කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 4 කින් ද ඉහළ දමා තිබේ.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.138ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.163ක් වනවා.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළට ( නව මිල රු.134).ඔටෝ ඩීසල් මිල වෙනසක් නැත. .


ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *