Loading...

අවිශ්ක ඉදිරියේදී ලෝකයේ හොදම පන්දුයවන්නන්ටත් හිසරදයක් වේවි – සංගා

Loading...

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශකතයක් ලබාගත් ලාබාලතම ශ්‍රී ලාන්කික ක්‍රීඩකයා වෙමින් සිය නාමය ලොව ඉදිරියේ තැබූ අවිශ්ක බන්ගලාදේශ තරගාවලියේ දෙවන තරගයේදී වේගවත් ඉනිමකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙනයමින් තමා තරග දිනවන්නෙකු බව පසක් කර හමාරය. ඔහුටම ආවේණික තාක්ශණයක් ඇති අවිශ්ක වේගයෙන් පන්දුවට පහරදෙන්නෙකි. අවිශ්ක ගැන මුල් කාලයේ පටන්ම ඉතා ඉහලින් කතා කල කුමාර් සන්ගක්කාර අවිශ්ක ගැන මෙලෙස අදහස් දක්වා ඇත. අවිශ්කට හොද ටෙක්නික් එකක් තියෙනවා. ඒ වගේම ඔහුගේ පහරවල් ඉතාම වේගවත්. ඔහු ගොඩ දුරක් යන පිතිකරුවෙක්. ඔහු ඉදිරියේදී ලෝකයේ හොදම පන්දුයවන්නන්ට පවා හිසරදයක් වේවි. සන්ගා මෙලෙස ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *