රන්ජන්ගේ හඬපට සොයාගත් මහ මොලකරු මහනුවර ඇමතිවරයෙක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබූ දුරකතන සංවාද හඬපට පිළිබඳ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයකු බවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

CopyAMP code CopyPlease update your ads.txt file with MGID lines. mgid.com, 161932, DIRECT, d4c29acad76ce94f

රාමනායක මහතාගේ හිතවතකුට
මුදල් ලබා දී එමගින් මෙම හඬපට අදාල අමාත්‍යවරයා විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

පසුව එම හඬ පට පරික්ෂා කර බලා ත්‍රීරෝද රථ රියදුරෙකුට හමුවූ බව පවසමින් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ දැනුම් දීම අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කර ඇත්තේ ඉන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *