සිංහයන් සේ දහස් ගණනකගේ පෙළපාලිය ඉදිරියට පැන්න අනුරාධපුරේ කොල්ලෝ දෙන්නෙක් කොටි බේරගන්න පෙළපාලි ආපු යාපනේ තරණයන්ට රෙදි ගැලවෙන්න කියයි \

Loading...

අද ලංකාවේ සමාජ මාධ්‍ය තුල ගින්නක් සේ පැතිරගිය වීඩියෝවක් තිබුණා. ඒ අනුරාධ පුරේ කොල්ලෝ දෙන්නෙක් සිංහයින් වගේ ඉදිරියට පැනලා රට ජතිඔය වෙනුවෙන් කතාකරපු වීඩියෝ එකක්. මේ වනවිට මේ වීඩියෝවට ඉහල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පසුගියදා අනුරාධපුර නගරයට පාගමනක් සංවිධානය කර තිබුන බව ලංකාවේ හැම මාධ්‍යකම වගේ වාර්තා වුණා

කෙසේ වෙතත් මෙම විරෝධතාකරුවන්ට එරෙහිව අනුරාධපුර නගරයේ ප්‍රදේශවාසි තරුණයන් කිහිපදෙනෙක් ඉදිරිපත් වී කොටි ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනි නොසිටන ලෙසට පවසා තිබුනා. මෙන්න බලන්නකෝ සිද්ධිය

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *