වත්තලදී අහම්බෙන් කැමරා කාචයට හසුවූ බුකියම කතාකළ කිසි ලොකුකමක් නැති ලස්සන නිහතමානී කෙල්ල

Loading...

අද සමාජයේ ඉන්න තරුණ තරුණියන් හැමෝම වගේ දඟලන්නේ පොෂ් වෙන්න. හැමොමමත් නෙමෙයි ඒත් ගොඩක් ලොකු පිරිසක්. ඉතින් පොෂ් වෙන්න දඟලන තරුණ තරුණියන්ට අවසානයේ හොඳ ගතිගුණ කියන දේවල් අමතක වෙලා යනවා. ඉතින් පොෂ් වෙන්න දඟලන තාරුණ්‍ තරුණියන් අතරේ ඊයේ එක් තරුණියක් ගැන ෆේස්බුක් එකේ දමා සටහනක් දෙසට කාගේත් අවධානය යොමුවෙලා තිබුණා

මේ ලස්සන නිහතමානී කෙල්ල තරුණයකුගේ කැමරා කාචයට හසුවුනේ වත්තල ප්‍රදේශයේදී. මෙන්න බලන්නකෝ විස්තරය

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *