ලෝකේ ලස්සනම කෙල්ලෝ පරදා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජන කිරුළ දිනූ නවගමුව රෝහලේ අපේ දොස්තර නෝනා

Loading...

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අපේ රටේ ලස්සන දොස්තර නෝනා කෙනෙක් ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා. ඇය නමින් වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන. මේ වනවිට ඇය සේවය කරනු ලබන්නේ නවගමුව ප‍්‍රාදේශීය රෝහලට අනුයුක්තවයි. ඇය එම රෝහලේ සීමාවාසිකව පුහුණුව ලබමින් සිටින වෛද්‍යවරියකි.

ඉතින් පසුගියදා ඇය ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර පැවැති The miss British Empire 2018 රූප සුන්දරී තරගයට සහභාගි වුණා. ඉතින් එම තරඟාවලියේදී වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජන කිරුළ දිනාගෙන තිබෙනවා. මෙන්න බලන්නකෝ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *