රටක් හිනාවෙන් පෝෂණය කෙරු ප්‍රවීන ගායන ශිල්පී රොනි ලීච් හදිසියේ අභවප්‍රාප්ත වෙයි

Loading...

මුළු රටම හිනාවන් නැහැවූ ප්‍රවීණ ගායන ශිල්පී රොනී ලීච් මහතා හදිසි හෘදයාබාදයකින් අද උදැසන 1දා අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වනවා..මිය යනවිටරොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටි බව සදහන්. කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත හෘදයාබාදය වැළදී ඒ මහතා පර්ත් නුවරදීම මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවට විකට රංගනයෙන් නොමැකෙන නමක් තැබූ ඒ මහතා අතිශය ජනාදරයට ලක්වූ කලාකරුවෙක්. එතුමන්ගේ අවසන් කටයුතු පිළිබද මෙතෙක් දැනුම්දීමක් සිදුව නොමැත..

එතුමාගේ අභාවය පිළිබඳව ප්‍රවීන ගානය ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ෆේස්බුක් තැබූ සටහනයි මේ ..

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *