යූ.එන්.පී අනිත් ඇමතිලා ජනාධිපතිට “පරයා” කියද්දී සජිත් ප්‍රේමදාස ජනපති මෛත්‍රීට හොඳ කියයි

Loading...

ඞී.එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් අගය කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද සිදු කරන ලද ප‍්‍රකාශය ඉතා ශ්‍රේෂ්ඨ බවත් එය ඉතා අගය කරනා බවත් එජාප නියෝජ්‍ය නායක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එනිසා ජනාධිපතිවරයා සමග එක්ව ඉදිරියට යා යුතු බව තමන් කල්පනා කරන බවද ඔහු සදහන් කරයි.මෙන්න බලන්නකෝ විස්තරේ

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *