මෙන්න එංගලන්තයත් එක්ක ඊළඟ මැච් එකට යන අපේ කණ්ඩායම – සිහල්ල කණපිටට පෙරලෙයි

Loading...

ලංකාවේ කිර්කට් ගැන මේ වෙනකොට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතර පවතින්නේ පැහැදිලි ආකල්පයක් නම් නොවෙයි. ඇත්තටම කිව්වොත් මේ වෙනකොට ක්‍රිකට් අපේ කට්ටියට එපා වෙලා තියෙන්නේ. ඉතින් එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රීලංකා කණ්ඩායම නම්කොට තිබෙනවා. එම නම් ලැයිස්තුව මාධ්‍ය වෙත මුදාහැර තිබුනා

මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාලට හිමිවී ඇති අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට හා පසුගිය සමයේ දුර්වල ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශණය කළ කුසල් මෙන්ඩිස්ට ස්ථාන අහිමිවී තිබෙනවා මෙන්න බලන්නකෝ විස්තරය

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *