බිමතින් රියපදවා පොලිස් පරික්‍ෂකවරයකු යටකල වෛද්‍යවරිය අවස්තාවේ යට ඇදුමක් පවා ඇද නොසිටි බව ගිලන් රථ රියදුරා පවසයි එම

Loading...

රාත්‍රී සමාජ ශාලාවකට ගොස් බීමත්ව පැමිණෙන අතරතුර මාරක රිය අනතුරක් සිදු කළ වෛද්‍යවරියක පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරිය නීතියේ රැහැනෙන් බේරා ගැනීමට ක්‍රියාත්මක වන සැලසුමක් පිළිබදව වාර්තා වෙනවා.

රත්නපුර මහ රෝහලේ දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියක වූ ගුණවර්ධන භද්‍රාගේ ටිරානි කාවින්ද්‍යා නැමැති වෛද්‍යවරිය මෙලෙසින් බීමත්ව රිය පදවා අනතු‍රක් සිදු කර තිබුනා. ඒ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් අධික ලෙස බීමත්ව නැවතත් පැමිණෙන අතරතුරේදීය.

පසුගියදා මෙම රිය අනතුර සිදුවූ අතර එම අනතුර සිදුවද්දී ටිරානි කාවින්ද්‍යා නම් වෛද්‍යවරිය සිය මෝටර් රථයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක සමගින් මෝටර් රථයේ ගමන් කරමින් සිටියා. මෙම වෛද්‍යවරිය විසින් මෝටර් රථය පදවා තිබූ අතර එහිදි ඇය සමග ඉදිරි අසුනේ ගමන් කළ පුද්ගලයා ඇයගේ පෙම්වතා බවට මාධ්‍ය වාර්තා පළවිය.

තිස්නව හැවිරිදි ටිරානි කාවින්ද්‍යා විවාහක කාන්තාවක් වන නමුත් ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වනවා. ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙකි.

මේ අතර මෙම සිදුවීමෙන් සැකකාර වෛද්‍යවරිය ගලවා ගැනීමට ක්‍රියාත්මක වන සැලසුමක් පිළිබදව වාර්තා වෙනවා. මෙම වෛද්‍යවරිය රැක ගැනීම සදහා ඉදිරිපත්වී ඇත්තේ වෛද්‍ය ක්ෂේත්‍රයේම බලවත් දියවැඩියා රෝගය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙකි. සැකකාර වෛද්‍යවරිය ටිරානි කාවින්ද්‍යා නීතියෙන් ගලවා ගැනීමට මේ වනවිට එම විශේෂඥ වෛද්‍යවර‍යා සිය සබදතා ඔස්සේ උත්සාහ කරමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවර‍යා තමන්ගෙන් ප්‍රථිකාර ලබන සහ සබදතා ඇති ඉහලම බලවත් පුද්ගලයන් සමග මෙම වෛද්‍යවරිය බේරා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. මේ අනුව සැකකාර වෛද්‍යවරිය ටිරානි කාවින්ද්‍යා බේරා ගැනීමටත්, සිදුවීම යටපත් කිරීමටත් දැඩි උත්සාහයක් පවතී. සැකකාර ටිරානි කාවින්ද්‍යා වෛද්‍යවරිය බේරා ගැනීමට උත්සාහ දරනා මෙම වෛද්‍ය ප්‍රබලයාට මෙම වෛද්‍යවරියට අනියම් සම්බදතාවයක් තිබු බවත්, සැකකාර වෛද්‍යවරිය බේරා ගැනීමට ඔහු ඉදිරිපත් වී සිටින්නේ එම නිසා බවටත් වාර්තා වෙනවා. එම විශේෂඥ වෛද්‍යවරයා සැකකාර වෛද්‍යවරයා බේරා ගැනීමට මෙලෙසින් උත්සාහ කළද මෙම අනතුර සිදුවූ අවස්තාවේ ඇය සමග ගමන් කරමින් තිබුනේ වෙනත් පුද්ගලයෙකි.

කෙසේ වෙතත් වරදක් සිදුවූ පසු එම වරදට අදාල දඬුවමට මුහුන නොදි මෙලෙසින් නීතියෙන් ගැලවී යාමේ උත්සාහය සමාජයේ දැඩිව දෝෂදර්ශනයට ලක්ව තිබුනි. රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයාට සහ වින්දිත පුද්ගලයන්ට අවම යුක්තිය හෝ ඉටු වීමට නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමත්, වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමත් අත්‍යවශ්‍ය සාධකයකි

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *