බලපත්‍ර නැති වැලි ලොරියක් ඇල්ලූ පොලිස් නිලධාරියා හොරා වැඩ කරපු පොලිසියට රිදෙන්න කියපු කතාව

Loading...

පොලිසිය භාරයට ගනු ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට අයත් යයි පැවසෙන වැලි ලොරියක් නිදහස් කළ බවට චෝදනා කරමින් ගිනි අවියක් අත දරා ඊට විරෝධය පළ කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන සම්බන්ධයෙන් පසුගියදා ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. අදාළ පොලිස් සැරයන්වරයා විසින් සැප්තැම්බර් 28 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූ වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත නිදහස් කර ඇතැයි සඳහන් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලය තුළ දැකිය හැකිය.

කෙසේ නමුත් ගිනි අවියක් අතැතිව හැසිරුණු සැරයන් සනත් ගුණවර්ධන පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි. බන්ධනාගාරයේදී ඇප ලැබ නිවසට පැමිණි ඒ මහතා ෆේස්බුක් ලයිව් පැමිණ -පසුගියදා සිය අදහස් දක්වා තිබුණා. මෙන්න එම වීඩියෝව

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *