පස්චාත් බාගය පෙන්නගෙන ෆොටෝ ගහන්න ගියපු කොල්ලන්ට අද උසාවියේදී වුනදේ මෙන්න

Loading...

පසුගියදා ලංකාවේ බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහ කල පුවතක් තමයි පිදුරංගල අසංවර ලෙස ඡායාරුප ගත්ත අපේ කොල්ලන්ගේ හැදියාව ගැන. සමහරුනම් කොල්ලෝ නිසා කොලුකමට කල වැඩක් නිසා මේක අවුලක් නෑ කිව්වත් තවත් පිරිසක් මෙයට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කළා. ඉතින් මේ ඡායාරූප ලබාගෙන මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තරුණයන් 3 දෙනෙක් (26) පස්වරුවේ සිගිරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනකු අඩ නිරුවතින් ඡායාරූපවලට පෙනී සිටීම චෝදනාව යටතේ සහ තවත් තරුණයෙකු එම ඡායාරූප ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.කේ.සි.ටී.රත්නායක මහතා පැවසීය. ඉතින් ඔවුන් තිදෙනා අද උසාවිය වෙත ඉදිරිපත් කරනු ලැබුවා මෙන්න බලන්නකෝ විස්තරේ

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *