නටාෂා රත්නායකගේ අලුත් ඇඳුම් විලාසිතාවට බුකියේ දස දෙසින් විරෝධය… නටාෂාගෙන් ෆේස්බුක් එකට සැර කතාවක්

Loading...

ලංකාවේ කිම් කාර්ඩ්ෂියන් ලෙස විරුදාවලිය ලත් ලංකාවේ කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් තමයි නටාෂා රත්නායක කියන්නේ. ඇයට තිබෙන සරාගී මනා හැඩයකින් යුක්ත ශරීරය නිසා ඇයට මේ වෙනකොට ලොකු අකර්ශයක් හිමිවී තිබෙනවා.බටහිර පන්නයට ගී ගයනා කරන ඇය අතර ඉහලින්ම සිටින නටාෂා රත්නායක ප්‍රසංග වේදිකාවලදී සැරසී සිටින ඇදුම් ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

එවන් අවස්ථාවලදී ඇයට විවිධ විවේචන එල්ලවුණත් ඇය කියන්නේ සමාජය මොනවා හිතුවත් මම ඒවා ගණන් ගන්නේ නැහැ කියලයි. මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *