තාත්තා බේරගන්න උඹ උඹ ගැනවත් හිතන්නෙ නැතුව අත දැම්මේ නැත්තම් අත කුඩු වෙන්නෙ නෑ මල්ලී..

Loading...

පසුගියදා අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණිය පාලම අසලින් මෝටර් රථයක් ගුරුගොඩ ඔයට වැටීමෙන් සිදුවු අනතුරකින් තිදෙනෙකු මව/පියා/පුතා තුවාල ලබා රෝහල් ගත කෙරුනා. එම අනතුරෙන් කාර් රථය පැදවූ තරුණයාගේ අත බිඳි ගොස් තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ තම මව්පියන් ගැන සිතූ තරුණයා බිඳුන අත එල්ලෙද්දි තම මව්පියන් රෝහල වෙත රැගෙන යාමට ගත් උත්සහය ගැන අනතුරෙන් දින කිහිපයකට පසු ඔහුගේ මිතුරෙකු ෆේස්බුක් ගිණුමට මෙලෙස සටහනක් තබා තිබුනා..

මෙන්න බලන්නකෝ ඒ සිද්ධිය. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *