තමන්ගේ අම්මව බේරාගැනීමට තම ජීවිතය පුජා කල හිපෝ පැටවා ලොවම හඬවයි

Loading...

අපි හැමෝම තමන් මේ ලෝකෙට බිහිකළ තමන්ගේ අම්මට ගොඩක් ආදරෙයි. මිනිස්සු විතරක් නෙමෙයි තිරිස සතුන් පවා එය එලෙසමයි. ඉතින් අද අපි මේ ඔයාලට පෙන්නන්න සුදානම් වෙන්නේ ඒ වගේ සංවේදී කතාවක් ගැන පුවතකුයි. දකුණු අප්‍රිකාවේ කුගර් ජාතික වනෝද්‍යානය කියන්නේ ලෝකයේ දැනට තිබෙන අංක එකේ වනෝද්‍යානයක්. ඉතින් පසුගියදා මේ කුගර් ජාතික වනෝද්‍යානයේ මඩ වගුරක සිරවී සිටි හිපපොටේමස් මවක් දඩයම් කිරීමට පැමිණි සිංහයෙක් සමග සටන් වදින හිපපොටේමස් පැටවෙකුගේ සංවේදී ජායාරුප පෙලක් සිය කැමරා කාචයේ සටහන් කර ගැනීමට හැනෝ එරස්මස් නම් ජයාරූප ශිල්පියා සමත්ව තිබෙනවා.

ඩ වගුරේ සිරවී සිටි සිය මව බේරා ගැනීමට කුඩා හිපපොටේමස් සත්වයා කොතරම් උත්සහ කලත් අවසානයේ එය සාර්ථක නොවූ බවත් අවසානයේදී සිංහයාගෙන් එල්ලවූ පහරවල් නිසා එම පැටවාද මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙන්න බලන්නකෝ එම සංවේදී ඡායාරුප පෙළ සහිත වීඩියෝව

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *