කෙල්ලෙක්ට ආදරේ කරලා මේ වගේ කැත වැඩනම් කරන්න එපා… උඹට ආත්මයක් නැති වේවි ආයේ

Loading...

ආදරේ කියන්නේ අපිට ජිවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක්. අදරේකට පුළුවන් ජීවිතය ලස්සන කරන්න ඒ වගේම ජීවිතය විනාශ කරලා දාන්නත් හලා තියෙනවා නේද මානසික රෝහල් ගැන.ඒත් කවදාවත් ඔයා මානසික රෝහලකට ගිහින් තියෙනවද?සමහර අය ගිහින් ඇති.එත් බහුතරයක්ම ගිහින් නැහැ…මෙහෙම හිතන්නකො..

පිස්සු වාට්ටුවක ඔයාගෙ අක්කා හරි නංගි හරි ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා කියලා හිතන්නකො.උබටම පට්ටම දුකක් ඇති උනා නේ.එක බඩවැල කඩාගෙන ආපු නංගිව පිස්සු වාට්ටුවෙ ඇදක ගැටගහලා කරන්ට් එක අල්ලනවා බලන්න තරම් පවුකාර වෙච්ච අයියා කෙනෙක් හිටියා මාත් එක්ක. මෙන්න බලන්නකෝ වීඩියෝව

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *