කවුරුත් ආදරය කරන රංගන ශිල්පි හර්ෂ තෙන්නකෝන්ගේ පුංචි පවුල

Loading...

හර්ෂ තෙන්නකෝන් පුංචි තිරයේ ඉන්න අහිංසක වගේම අහංකාර පෙම්වතෙක්. මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවකම රංගනයේ යෙදෙන ඔහු හැමෝම ආදරය කරන චරිතයක් බවට පත්වෙලා.

මේ විදිහට ප්‍රේක්ෂකයින් ගේ සිත් දිනාගත් ඔහු සිය බිරිඳ සහ පුතු සමඟින් නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා .

එම ඡායාරූප පෙළ පහතින්…….

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *