එලියටවත් එන්නේ නැතුව සද්ද නොකර චන්ද්‍රිකා රනිල් බේරගන්න හෙමීට ඇතුලෙන් ගහන ගැටේ මෙන්න

Loading...

නොහිතපු මොහොතක අගමැති මහින්දගේ ආගමනයත් සමඟ ඔහුට විරුද්ධ බොහෝ දේශපාලන ප්‍රභල චරිත ඉදිරියට පැමිණියා . නමුත් කාලයක් තිස්සේ ඔහුට ප්‍රහාර එල්ලකළ චන්ද්‍රික කුමාරතුංග මේ දිනවල කිසිම තැනක පේන්න නැහැ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අපිට දැනගන්නට ලැබුණා. මෙන්න බලන්නකෝ විස්තරේ

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *