උතුරට වෙනම අයිතිවාසිකම් ඉල්ලන පිරිසට කන පැලෙන්න මුරලි කීව කතාව.

Loading...

“උතුරේ වයස 9 දරුවෙක් පාසල් යන්න විදිහක් නැතිව දිවිනසාගත්තා. කවුරුත් හොයල බැලුවද?”

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් මේ දිනවල ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන ප්‍රකාශ කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසයි. BBC සමග කල සාකච්චාවකදී ඔහු මේ ප්‍රකාශ සිදු කළා.

එහිදී උතුරේ  අයිතීන් ඉල්ලීම ගැන ඔහු දක්වා තිබුනේ මෙවන් අදහසක්.

උතුරට මොකටද වෙනමම අයිතියක්. මේක 80% ට වඩා සිංහල ජනතාව ජීවත්වන රටක්. අපි මෙහි සුළු ජන කොටසක්. ” යනුවෙනි. මේ ප්‍රකාශයත් සමග ඔහු ගැන දේශපාලන කතිකාවක් ඇතිවී තිබෙනවා.

මුත්තයියා මුරලිදරන් විසින් පවසන්නේ උතුරේ ජනතාව එහි ජීවත් වන ජනතාවගේ ගැටළු ගැන අවධානය යොමු නොකරන බවයි. මේ ගැන ඔහු පැවසුවේ කිලිනොච්චිය  අවාසනාවන්ත ලෙස දිවිනසාගෙන මියගිය නව හැවිරිදි දැරිය ගැන සංවේදී වෙමිනි.

එහිදී මුරලි තවත් බොහෝ කරුණු ගැන කතා කළා. පහතින් එම වීඩියෝව නරඹන්න.

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *