ආදරණීය රසාල් උබට සුභගමන් සහෝදරයා – තරුණයෙකු ගාල්ලේදී දුම්රියට පැන ජීවිතයට සමු දෙයි
Loading...
“රසල් අද උඹ තනියෙන් යන්න ගිහින්…97 සෙට් එකට ආයෙත් එකතු නොවෙන්නම” සෙල්ලම් ගේ එකට හිටපු .. එක වසරේ එකට හිටපු .. පන්තියෙන් පන්තිය එකට උඩට ආපු .. ශිෂ්‍යත්වය එකට ලියපු .. බත් එක එකට කාපු .. ඕලෙවල් එකට ලියපු .. ඒලෙවල් වලදි වෙනස් උනත් ස්කොලේ ඇතුලේ එකට ඉදපු .. 97 සෙට් එකේ අහිංසකයෙක් වෙච්චි උබ Rasal අද උබ තනියෙන් යන්න ගිහින් … 97 සෙට් එකට ආයෙත් එකතු නොවෙන්නම අපෙන් වෙන් උන කිහිප දෙනා අතරට උබ ගිහින් ….මාතර කෝච්චියට පැන දිවියට සමුදුන් ගාල්ලේ තරුණයා