අවාරේ සිරිපා නගින්න එන කට්ටිය මළුවට ඇරලවන්න උඩට පහලට යන සුනඛ පැටවා මෙන්න

Loading...

ශ්‍රීපාදය කියන්නේ අපේ රටේ තියන ඉතාමත් පුජනිය ස්ථානයක් ඊයේ පෙරවරුවේ ශ්‍රීපාදය උඩමළුවට ගිය මට එහි මුරකරු මූර්තිට අමතරව තවත් අමුත්තන් දෙදෙනෙකු හමුවිය. ඒ සුනඛ ධේනුවක් සහ මාස තුනක් වන සුනඛ පැටවෙකි.

වරින් වර පැමිණෙන විදේශිකයන් සහ ඉතා කලාතුරකින් පැමිණෙන දේශීය සංචාරකයන් කිහිප දෙනෙකු හැරුණු කොට එහි වෙසෙන මුරුකරුවන් දෙදෙනා සමඟ අවාරයේ ශ්‍රී පාදස්ථානයට ආරක්ෂාව සලසන මෙම සුනඛ ධේනුව සහ තුන්මසක් පමණ වයසැති සුනඛ සිඟිත්තා මගේ විශේෂ අවධානයට ලක් විය. මෙන්න බලන්නකෝ මේ දෙන්නගේ විස්තරේ
සටහන සහ ඡායාරූප – සහන් සංකල්ප සිල්වා

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *