අම්පාරේ අවුරුදු 34 මව 24 තරුණයා සමඟ නිදි යහනේදීම හසුවෙයි.. පොලිසියට අල්ලලා දුන්න බිරිඳ පොලිසියේදී හඬමින් කිව්ව කතාව

Loading...

දිනෙන් දින පවතින සමාජයේ අපිට එන්න එන්නම අහන්න ලැබෙන්නෙත් එතරම් හොඳ පුවත්නම් නොවෙයි. මේ සිද්ධිය අපිට අහන්නට ලැබුනේ අම්පාර ප්‍රදේශයෙන්. අම්පාරේ 34හැවිරිදි දෙදරු මවක් 24 හැවිරිදි ගාල්ල පැත්තේ තරුණයක සමඟ පැනගිය පුවතක් ගැන තමයි මේ

පසුගියදා මුහුණු පොතෙන් මිත්‍ර වී ගලේවෙල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී පසුගිය 24 වැනි දින සැමියාගේ අතටම අසුවීමේ පුවතක්‌ ගලේවෙල පොලිසියෙන් වාර්තා වුණා. මෙම කාන්තාවට අවුරුදු 09 ක්‌ හා 06 ක්‌ වයසැති දියණියක්‌ හා පුතෙකු සිටින බව වාර්තා වේ. සැමියා හමුදා සෙබළෙකි. මෙන්න බලන්නකෝ විස්තරය

Loading...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *